Introduction to Cyber Security

මේ ලිපි මාලාවේ මුලික අරමුණ වෙන්නෙ සයිබර් ආරක්ෂාවේ මුලිකම කරුණු ගැන ඉතාම සරළව පැහැදිලි කරන එක. ඒ සඳහා හැකිතාක් සරල, තාක්ෂණික හා තාක්ෂණික නොවන උදාහරණ යොදාගන්නත් බලාපොරොත්තු වෙනව.

AI and Deep learning

Deep learning සිස්ටම් වල ඒ සදහා විවිධ ආකාර යොදා ගන්නවා . සමහර වෙලාවට ඔවුන් කලින් අනුමාන කරපු දෙයක් මිනිසුන්ට හදුනා ගන්න දීලා බලනවා ඒක නිවැරදිද කියලා . රොබෝ කෙනෙක් නොවන...

සංයුක්ත - වියුක්ත

සංයුක්ත වියුක්ත බෙදීම බොහෝ අවස්ථා වලදී අපිට මුණගැහෙන දෙයක්. ලංකාවේ නං මේ බෙදීම වැඩිපුරම ඉස්මතු කරේ අචාර්ය නලින් ද සිල්වා මහතා. දර්ශනයේ පවා මේ බෙදීම කොහොමද වෙන්නෙ කියන එක ගැටළුවක්...

සප්ත සුරියෝද්ගමනය

සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තකනිපාතපාළියේ මහා වග්ගයේ ඇති සප්තසුරිය සූත්‍රයේ හිරු හතක් පෑයීමෙන් අනතුරුව පෘතුවිය මුළුමනින්ම විනාශ වන බව සඳහන් වෙනව. එහෙම දක්වල තියෙන්නෙ සියලු සංස්කාරයන් අනිත්‍ය බව උදාහරණ සහිතව...

අන්තර්තාරීය දුර මැනීම

වස්තු දෙකක් අතර දුර මනින්න විවිධ විවිධ මිනුම් භාවිතා කරනව. ඒ අතරින් මීටරය තමයි සම්මත ඒකකය හැටියට සැලකෙන්නෙ. ඊට අමතරව අඩි, අඟල්, දම්වැල් වගේ මිනුම් එකකත් භාවිතා වෙනව. මේ අපිට...

සත්ත්වයාට සැකසුනු විශ්වය

විශ්වයේ විශාලත්වය අපට හිතා ගන්න බැහැ. විද්‍යාව අනුව අද ගවේශනය කරන්න පුලුවන් ප්‍රමාණය කියලා හොයා ගෙන තියෙන ප්‍රමාණයත් අතිශයින්ම විශාලයි. එයින් එහාට විශව්යේ විශාලත්වය පිලිබදව කිසිම අදහසක් වත් ලබා ගත...

නිවන ?

නිවන පිලිබදව අලුතෙන් සංවාදයක් ඇති වෙලා තියෙන බව පෙනෙන නිසා මේක ලියන් න හිතුවේ. ඇත්තටම මෙවැනි සංවාද ඇතිවීම හොද දෙයක්. නමුත් අද කාලේ සිදුවන සංවාද අතීත කාලයේ අපි අහලා තියෙන...

බුදු දහම පිලිබඳ වැරදි මත

බෞද්ධයකු වූ පමණින්, භික්ෂුවක් වූ පමණින් කෙනෙකු එක් සිල් පදයක් හෝ කඩන්නේ නම් , වැරදි කරයි නම් එය බුදු දහමේ ඇති අඩුපාඩුවකි. එය ප්‍රායෝගික නැත. එසේම ඔවුන්ට නිවන් දකින්නටද නොහැක...

බුදු දහම පිලිබඳ වැරදි මත - 2

ආගම් බිහිවීමේ පුධාන හේතුව කුමක්ද ? අකුණු ගැසිමට බයවීමද ? වැස්ස නොවැසීමට බයවීමද ? ගුරුත්වය තේරුම් නොගැනීමද ? වැස්ස වැටෙන හැටි නොදැනීමද ? අධිස්තාපනය පැහැදිලි කරගන්න බැරි වීමද ? (එ්කද...