ඔබ අනිත්‍යයය තේරුම් ගත්තාද ? අනිතයය විද්‍යාත්මකද ?

වෙලාවක ඇදේ වැතිරිලා ඉන්න ගමන් ඇස් දෙක වහගෙන වටේ පරිසරය හිත යොමු කරලා තියෙනවද ? වෙනස් වීම් මෙනෙහි කරලා තියෙනවද ? අපි සාමාන්‍යයෙන් දන්නේ ඇති වීම් නැති වීම් කියලා වෙනස්...

සංස්කාර , කර්මය, සසර , සකස් කිරීම, = ලෝකය, ගුරුත්වාකර්ෂනය , ආරෝපනය

(මේක ටිකක් දිග ඇති. නමුත් ඉතින් හැමදාම නොදැන ඉන්නවට වඩා හෝ නොදන්නා නිසා පොරවල් ඉදිරියේ චාටර් වෙනවට වඩා මේ වෙනුවෙන් විනාඩි කීපයක් වැය කරලා දැනුමක් ගන්න එකේ පාඩුවක් නැහැනේ. ඒක...

බුදු දහම ආගමක් නොවේ

ආගම සහ බුදු දහම පටලවා ගැනීඹ හැම තැනදිම දකන්න පුලුවන් දෙයක්. නමුත් ආගම කියන එකේ අර්තය අනුව බුදු දහමට නිර්නායකයක් දීම කිසිම විදිහකින් කරන්න බැරි දෙයක් මේක මුලිාන්ම තේරුම් ගත...

ජෝතිෂ්‍යය

මෙම ලිපිය 2015 මාර්තු මස ලියන ලද ලිපියකි

රසල්ගේ තේ පෝච්චිය

දෙවියන් පිලිබඳ ප්‍රශ්නය මිනිස් ශිෂ්ටාචාරය තරම්ම පැරණි එකක් කියලයි මට හිතෙන්නෙ. ස්වභාවධර්මයේ විවිධ ප්‍රපංචයන්ට දේවත්වය ආරුඪ කරමින් ඇරඹි දේව සංකල්පය පසුකලෙක සංවිධානාත්මක ආගම් සහ දර්ශන නිසා වඩාත් දියුණු වෙනව. මෙයින්...

ඇයි කිව්වෙ නැත්තෙ?

මේ වෙද්දි ෆේස්බුක් වල “ට්‍රෙන්ඩ්” එකක් වෙලා තියන දෙයක් තමයි නිරාගමිකත්වය. ගොඩක් තරුණ තරුණියෝ තමන් නිරාගමික බව පෙන්වන්නත්, තමන් සාමාන්‍ය සමාජයට වඩා “වෙනස්” විදිහකට සිතන බව පෙන්වන්නත්, තමන් ආගමික බැඳීම්...

ආලෝකයේ ප්‍රවේගය ඉක්මවූ පරමාණු

ක්වොන්ටම් ටනලින් ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා . ක්වොන්ටම් ලෝකයේ වස්තූන්ග් හැසිරීම අපි සාමාන්‍යයෙන් අහන දකින ලෝකයේ වස්තු හැසිරීම් වලට වඩා වෙනස්.

ඔබට සිතන්න පුලූවන්ද?

මම ඔඛෙන් එසේ ඇසුවොත් ඔබ පුදුම වනු ඇත. “මට මොකද සිතන්න බැරි ?” ඔබ අසනු ඇති. ඔව්, ඔබ හරි විය හැකියි. නමුත් අපි කුඩා පරීක‍ෂණයක් කර බලමු.

ගුරුත්වජ කාච දුරේක්ෂය

ඈත තරු අතරට එබීබලන්න, විශ්වයේ සැඟවුණු රහස් හොයන්න අපිට තියෙන්නෙ නොනිම් ආසාවක්. තාක්‍ෂණයේ දියුණුවත් එක්ක අති නවීණ දුරේක්ෂ පාවිච්චි කරල ඈත තියන චක්‍රාවාට, නෙබියුලා, තරු පොකුරු ආදී එකී මෙකී නොකී...